තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහානේ දැවැන්ත ජන විරෝධයක්

    මිරිහානේ දැවැන්ත ජන විරෝධයක්

    මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි මාර්ගයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් ජනතා විරෝධයක් සිදුවෙමින් තිබේ.

    රටේ මතුව ඇති ආර්ථිකමය අර්බුදකාරී වාතාවරණයට එරෙහිව කළහකාරී අයුරින් මෙම විරෝධය පැවැත්වෙන්නේ පැයක පමණ කාලයක සිටයි.

    විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ කරමින් සිටි.

    මේ වන විට එම ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img