තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"නමක් නැති කණ්ඩායම් විරෝධතාවලට ඔන්න අපි නම් නෑ" - එජාපය

    “නමක් නැති කණ්ඩායම් විරෝධතාවලට ඔන්න අපි නම් නෑ” – එජාපය

    නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවකට සම්බන්ධ නොවන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

    එක්සත් ජාතික පක්ෂයේ නිල ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය මේ බව සඳහන් කර තිබේ.

    වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලය එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරිස්සම් සහගත වන ලෙස ද ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    එක්සත් ජාතික පක්ෂ අවධාරණය කරන්නේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ඉදිරිවය ගෙන යාමට කැපවී සිටින බවය.

    ඒ සම්බන්ධයෙන් එම පක්ෂය විසින් නිකුත් කර ඇති නිල ටිවිටර් පණිවුඩය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img