තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සත්තු වත්තේ ලොක්කි ඉවතට - අලුත් ලොක්කෙක් එයි

    සත්තු වත්තේ ලොක්කි ඉවතට – අලුත් ලොක්කෙක් එයි

    ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ.

    මෙතෙක් එම තනතුර දැරුවේ ෂර්මිලා රාජපක්ෂ මහත්මියයි.

    ඇයව එම තනතුරින් ඉවත්කර ඒ වෙනුවට තිලක් ප්‍රේමකාන්ත මහතා පත්කර ඇත්තේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසිනි.

    ෂර්මිලා රාජපක්ෂ මහත්මිය වියත් මගේ ආරම්භක සාමාජිකාවකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img