තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිල ඉහළ දමන්න ඉල්ලලා

    ලීට්‍රෝ ගෑස් මිල ඉහළ දමන්න ඉල්ලලා

    යළිත් ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇතැයි ලිට්ට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

    මේ අතර ගෑස් මෙට්‍රික්ටොන් 3,700ක් රැගත් නෞකාවක් ඊයේ (29)රාත්‍රි මෙරටට පැමිණි බව ද ඔහු සඳහන් කළේය.

    මේ වනවිට එහි ගෑස් ගොඩබෑම සිදුකෙරෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img