fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතිය වෙද්දී බස් ධාවනයත් අඩුවෙන ලකුණු

    ලබන සතිය වෙද්දී බස් ධාවනයත් අඩුවෙන ලකුණු

    පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතිය වන විට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්කර ගන්න බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ
    පවතින තත්ත්වය අනුව බස් ධාවනය කිරීම දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අනෙක් බස් සංගම් සමඟ සාකච්ඡා කර ඇතැයිද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.