තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සතිය වෙද්දී බස් ධාවනයත් අඩුවෙන ලකුණු

    ලබන සතිය වෙද්දී බස් ධාවනයත් අඩුවෙන ලකුණු

    පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතිය වන විට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්කර ගන්න බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ
    පවතින තත්ත්වය අනුව බස් ධාවනය කිරීම දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අනෙක් බස් සංගම් සමඟ සාකච්ඡා කර ඇතැයිද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img