තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුද්දට අතිරික්ත කෑමබීම ගන්නත් ඩොලර් මදි

    අවුරුද්දට අතිරික්ත කෑමබීම ගන්නත් ඩොලර් මදි

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිරික්ත ආහාර තොග රැස්කිරීමට ඩොලර් හිඟය තවදුරටත් බාධාවක් වී ඇතැයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

    එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කලේ හාල්, සීනි ,පරිප්පු , මිරිස් අඩංගු බහාලුම් දහසක් පමණ මේවනවිට කොළඹ වරායේ සිරවී ඇති බවයි.

    ඒවා කඩිනමින් නිදහස් කරගැනීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img