තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන අංක තහඩුත් රට තුළම හදන්න අගමැති නියෝග

    වාහන අංක තහඩුත් රට තුළම හදන්න අගමැති නියෝග

    කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ වාහන අංක තහඩු නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කර්මාන්ත ශාලාවේ ප්‍රධානීන්ට  නිලධාරීන්ට අද (29) උපදෙස් දී තිබේ.

    වාහන අංක තහඩු  මෙතෙක් මිලදී ගනු ලැබූවේ  විදේශයන්ගෙනි.

    වාහන අංක තහඩු මෙරට නිෂ්පාදනය කිරීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 144ක් ඉතිරි කරගත හැකිවන බවට ගණන් බලා ඇත.

    එසේම වාහන අංක තහඩු වාහන හිමියන්ට ඉතා අඩු මුදලකට ලබා දීමටද  රජයේ අවධානය යොමුවී  ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img