තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු කන්න අඩු ආදායම් ලාභීන්ට රජයෙන් දීමනාවක්

    අවුරුදු කන්න අඩු ආදායම් ලාභීන්ට රජයෙන් දීමනාවක්

    සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

    එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත්තේ ලක්ෂ 31කට ආසන්න පිරිසකට අදාළ 5000 දීමනාව හිමිවනු ඇති බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img