තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ඇමති අරුන්දික පොල් හතුරන්ට ඉලක්කය ගනී

    රාජ්‍ය ඇමති අරුන්දික පොල් හතුරන්ට ඉලක්කය ගනී

    මේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගිනි අවි පුහුණූ වන අවස්ථාවක් නම් නොවේ. එසේත් නැත්නම් තමන්ට එරෙහිව සිටින අයෙකුව ගිනි අවියේ ඉලක්කයට හසු කර ගන්නා අවස්ථාවක්ද නොවේ.

    රාජ්‍ය ඇමතිවරයා විසින් මේ සිදු කරනන්නේ පොල් වගාවන්ට හානි කරන සතුන් පළවා හැරීම සදහා භාවිතා කරන වායු රයිෆලයක් ක්‍රියාත්මක කළ ආකාරයයි.

    හලාවත කරවිටාගාරය ප්‍රදේශයේ පැවති පොල් සංවර්ධන මණ්ඩල උත්සවයකදී රාජ්‍ය ඇමතිවරයා මේ ගිනි කෙලි හරඹයේ නිරත විය.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img