තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF වාර්තාව ගැන විවාදයක් ඕනෑ - රනිල්

    IMF වාර්තාව ගැන විවාදයක් ඕනෑ – රනිල්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වහාම විවාදයක් පවත්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිම්නේතු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටී.

    අදාළ වාර්තාව සම්බන්ධයෙන් වත්මන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බව හෙතෙම පෙන්වා දෙයි.

    මූල්‍යාධාර සඳහා අයි.එම්.එෆ්. සම්බන්ධ කර ගැනීමට වත්මන් රජය තෝරාගෙන ඇත.

    එබැවින් පාර්ලිමේන්තුව එම වාර්තාව පිළිබඳව සාකච්ඡා කළයුතු බව රනිල් වික්‍රමසිංහ කියා සිටී.

    ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ඊයේ (26) ප්‍රකාශයට පත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img