තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුවේ වැඩ ගැන තීරණයක් ගන්න මහා සංඝරත්නය අභයාරාමයට

    ආණ්ඩුවේ වැඩ ගැන තීරණයක් ගන්න මහා සංඝරත්නය අභයාරාමයට

    රජයේ වත්මන් ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මහා සංඝරත්නය ලබන සිකුරාදා නරාහේන්පිට අභයාරාමයට වැඩමකරන බව අභයාරාමාධිපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසයි.

    මේ අතර රටේ ජාතික සම්පත් විදේශ රටවලට ගොදුරුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කලකරීමට පත්ව සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

    මහා සංඝරත්නයේ නිහඬබව නිවටකමක් ලෙස නොසිතන ලෙස උන්වහන්සේ පැවසූහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img