fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දක්ෂිණ අධිවේගයේ අධික තදබදයක්

    දක්ෂිණ අධිවේගයේ අධික තදබදයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් මේ වනවිට හටගෙන තිබේ.

    අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ලොරි රථයක් පෙරළීම නිසා සිදුවූ අනතුර ඊට හේතුවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.