fbpx
තවත්
    මුල් පිටුවCOVIDපූර්ණ එන්නත් කළ සංචාරකයින්ට කොවිඩ් සීමා ලිහිල් වෙයි

    පූර්ණ එන්නත් කළ සංචාරකයින්ට කොවිඩ් සීමා ලිහිල් වෙයි

    සම්පුර්ණයෙන්ම එන්නත් ලබාගෙන විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට පවතින කොවිඩ් සීමා ලිහිල් කර තිබේ.

    ඒ අනුව මෙරටට පැමිණීමට පෙර කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

    මෙය 2022 මාර්තු 01 දින සිට ක්‍රියාත්මක වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.