තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්දේශපාලනයරුසියාවෙන් බ්‍රිතාන්‍යයට තහනමක්

    රුසියාවෙන් බ්‍රිතාන්‍යයට තහනමක්

    රුසියාව විසින් බ්‍රිතාන්‍ය ගුවන් යානාවලට සිය ගුවන් කළාපයට ඇතුලු වීමට තහනම් කර තිබේ.

    ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන්‍ යානා තම ගුවන් තොටුපළවල් වලට ගොඩ බෑම හෝ තමගුවන් කලාපය තුල පියාසර කිරීම තහනම් කළ බව රුසියාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර ඇත.

    රුසියාවේ මෙම තහනමට හේතුවී ඇත්තෙ බ්‍රිතාන්‍ය රජය රුසියානු ගුවන් යානා වලට පැනවූ තහනමයි

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img