මේ සති අන්තයේ රාත්‍රියේ විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
හෙට (26) දිවා කාලයේ විදුලි කප්පාදුව A,B,C ප්‍රදේශවලට පමණක් පැය 3 දක්වා අඩු කෙරේ.
අනෙකුත් ප්‍රදේශවලට පැය දෙකහමාරක් දක්වා විදුලි කප්පාදුව සිදුවනු ඇත.
හෙට සහ අනිද්දා දිනයන්හිදී විදුලි කප්පාදුව සිදුවන කාලසටහන පහත දැක්වේ.
26-02-2022-PowerInterruption-Schedule 27-02-2022-power-interruption-schedule