තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැටිකුඹුරේ මාරක අනතුරක් - 2ක් මරුට - 10ක් රෝහලට (📸)

    මැටිකුඹුරේ මාරක අනතුරක් – 2ක් මරුට – 10ක් රෝහලට (📸)

    කොළඹ- කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල, මැටිකුඹුර ප්‍රදේශයේ දී අද (23) උදෑසන සිදු වූ අනතුරෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තවත් පුද්ගලයින් දසදෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

    ලංගම බස් රථයක් ටිපර් රථයක පිටුපස ගැටිමෙන් බස් රථයේ ගමන් කළ ‍දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබේ.

    අනතුර පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img