fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම්වරයෙක් කොවිඩ් බිලිගනී

    සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම්වරයෙක් කොවිඩ් බිලිගනී

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ කොවිඩ් ආසාදිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය ඊයේ (22) රාත්‍රියේ ය.

    ඔහු අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 74 හැවිරිදි වියේ පසු විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.