තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිංහල-හින්දු අලුත් අවුරුද්දට කලින් පුංචි හපනුන්ට සුබාරංචියක්

    සිංහල-හින්දු අලුත් අවුරුද්දට කලින් පුංචි හපනුන්ට සුබාරංචියක්

    පහ ශේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

    මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයෝ තුන්ලක්ෂ 40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2943ක දී පෙනී සිටියහ.

    වෙනත් වසරවල අගෝස්තු මාසයේ පැවැත්වෙන 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය වසරේ අවස්ථා කිහිපයක දී කල් දැමුණේ, කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙනි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img