තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංවිම ලොක්කෝ දෙන්නෙක් ඉවත් නොවුණොත් ඉංජිනේරු‍වෝ හෙට කරන දේ..

    ලංවිම ලොක්කෝ දෙන්නෙක් ඉවත් නොවුණොත් ඉංජිනේරු‍වෝ හෙට කරන දේ..

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ හෙට (19) පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

    ලංවිම සභාපතිවරයා සහ වැඩබලන සාමාන්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කරන ලෙස බලකරමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව ලංවිම ඉංජිනේරු සංගමය සඳහන් කරයි

    ලංවීම සභාපතිවරයා සහ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට ඉවත්වීම සඳහා හෙට දහවල් 12 වන තෙක් කාලය ලබා දෙන බව ද බවද එසේ නොවුනහොත් හෙට පස්වරු 4.15 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවද ඉංජිනේරු සංගමය සඳහන් කරයි

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img