තවත්
    මුල් පිටුවCOVIDලොවක් වැනසූ කොරෝනාව ඔමික්‍ර‍ෝන් අවසන් කරන ලකුණු

    ලොවක් වැනසූ කොරෝනාව ඔමික්‍ර‍ෝන් අවසන් කරන ලකුණු

    කොරෝනා වසංගතයේ පැතිරීම Omicron ප්‍රභේදයෙන් අවසන් වන බවට ඉඟි පළ වන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    මේ හේතුවෙන් කොවිඩ් එන්නතෙහි 4 වන මාත්‍රාවක් ලබාදීම සඳහා රජය අමතර මාත්‍රාවක් මිලදී ගැනීමට නොයන බවත්, හෙතෙම කියාසිටී.

    එහෙත් 4 වන එන්නත් මාත්‍රාවක් අවශ්‍ය නම් එය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img