තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ විභාගය ලබන මාසයේ

    උසස් පෙළ විභාගය ලබන මාසයේ

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගය පෙබරවාරි මස 7 වැනි දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වැනිදා සිට මාර්තු මස පස් වැනි දින දක්වා පැවැත්වේ.

    මෙවර උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 279141 ක්ද පෞද්ගලික අයදුම්කරුවන් 66101ක්ද වශයෙන් මුළු අයදුම්කරුවන් 345242 ක් පෙනී සිටිති.

    උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2438ක දි පැවැත්වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img