තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් හිඟය අවසන් කියූ කතා බොරු - අදත් පෝලිම්

    ගෑස් හිඟය අවසන් කියූ කතා බොරු – අදත් පෝලිම්

    මේ වන විට සම්පූර්ණයෙන්ම ගෑස් හිඟය මගහැරී ඇතැයි සමාගම නිවේදනය කළද අද පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් තිබෙනු දක්නට ලැබිණ.

    ලිට්රෝ සමාගම ගෑස් හිඟය මගහැරි ඇති බවට ඊයේ නිවේදනය කර නමුත් එය සත්‍යයක් නොවන බව ගෑස් අලෙවිසල් හිමියෝ පැවසූ.

    අද පෙරවරුවේත් අලෙවිසැල්වල ‘ගෑස් නැත’ යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img