තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සකුරායි කළමනාකාර අධ්‍යක්ෂ අත්අඩංගුවට

    සකුරායි කළමනාකාර අධ්‍යක්ෂ අත්අඩංගුවට

    Sakurai Aviation හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

    පසුගියදා කටුනායක ප්‍රදේශයට ගුවන් යානයක් හදිසි ගොඩබෑම නිසා ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ විදේශිකයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නොසැලකිල්ල හේතුවෙන් සිදුවූවක් බවට චෝදනා කරමින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img