තවත්
    මුල් පිටුවCOVID"අවුරුදු 12ට වැඩි දරුවන්ට පමා නොවී එන්නත දෙන්න"

    “අවුරුදු 12ට වැඩි දරුවන්ට පමා නොවී එන්නත දෙන්න”

    බියෙන් සැකෙන් තොරව තම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

    මේ දිනවල වයස අවුරුදු 12 ත් 15 ත් අතර පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන නමුත් ඇතැම් මවුපියන් අනිසි බියක් දක්වා එම එන්නත් ලබා ලබාදීම ප්‍රතික්ෂේප කරන බව දීපාල් පෙරේරා මහතා පැවසීය .

    ලෝකයේ දියුණු රටවල වයස අවුරුදු පහේ සිට ඉහළ දරුවන්ට පවා කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන හෙයින් අනවශ්‍ය බියක් හෝ සැකයක් තබා ගත යුතු නැතැයි ද තබාගත යුතු නැතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

    එම නිසා සෑම අවුරුදු 12 ට වැඩි දරුවකුටම අනිවාර්යෙන්ම කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img