තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අදත් විදුලිය කැපේවි

    අදත් විදුලිය කැපේවි

    අද දිනයේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා තිබේ.

    ඊයේ රාත්‍රීයේ ද කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණහිට තිබුණි.

    ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ රාත්‍රී 9.30 වනවිට විදුලි සැපයුම යථාතත්වයට පත් කෙරුණු බවය.

    කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිදවැටීම හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී ඇත.

    තවදුරටත් කැලණිතිස්ස බලාගාරයේ පද්ධති ක්‍රියාවලිය නිරික්ෂණය කරමින් සිටින බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img