තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අගමැති ධුරයෙන් මම ඉවත්වන කතා බොරු" - අගමැති මහින්ද රාජපක්ෂ

    “අගමැති ධුරයෙන් මම ඉවත්වන කතා බොරු” – අගමැති මහින්ද රාජපක්ෂ

    අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉවත්වන බවට පැතිරයන ප්‍රචාරය, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද (03) දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද අගමැතිවරයා අවධාරණය කර සිටී.

    රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අගමැතිවරයා කියා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img