තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට ලංගම බස් වැඩි කෙරේ

    අද සිට ලංගම බස් වැඩි කෙරේ

    අද සිට පාසල් ආරම්භ වීම සහ රාජ්‍ය සේවකයින් සියලු දෙනා කාර්යාල සේවයට වාර්තා කරන බැවින් ඔවුන්ට පහසුකම් සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දුම්රිය සහ බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

    ලංකා ගමනාගමන මණ්ඩලයය පවසන්නේ දැනට පවතින බස් රථ සංඛ්‍යාවට බස් රථ 5200ක් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

    දැනට බස් රථ 4200ක් පමණ ධාවනය කෙරේ.

    බස් රථ කිහිපයක් අලුත්වැඩියා වෙමින් පවතී.

    බස් රථ යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කර ඇති අතර, එම බස්රථ 5,200 ඉදිරි කාලය තුළ සම්පූර්ණයෙන්ම යෙදවිමට අපේක්ෂිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img