තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු වසරේ 2400ක් රිය අනතුරු නිසා ජීවිතක්ෂයට

    ගෙවුණු වසරේ 2400ක් රිය අනතුරු නිසා ජීවිතක්ෂයට

    බණ්ඩාරගම, කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණ යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මියගොස් ඇත්තේ 21 සහ 19 වියැති දෙදෙනෙකි.

    2021 වසරේ මාරක රිය අනතුරු 2,325 ක් වාර්තා වූ බව පොලිසිය පවසයි.

    එහිදී පුද්ගලයින් 2,419 ක් මිය ගිය බව පොලිස් දත්ත වාර්තා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img