තවත්
    මුල් පිටුවCOVIDමේ මාසෙට ලිහිල් වූ කොවිඩ් සීමා මෙන්න..

    මේ මාසෙට ලිහිල් වූ කොවිඩ් සීමා මෙන්න..

    අද (01) සිට 31 දක්වා අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

    ඒ අනුව සියයට 50 ක ධාරිතාවයකින් 5 සහ ඉහළ ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පැවැත්වීමට අවසර ඇත.

    මේ මාසය සඳහා බලපැවැත්වෙන කොවිඩ් සීමා පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img