fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට විදෙස් සංචිත ඉහළට

    මෙරට විදෙස් සංචිත ඉහළට

    මෙරට විදෙස් සංචිත ප්‍රමාණය මේ විට ඩොලර් බිලියන 3.1 දක්වා ළඟා වී ඇතැයි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන්කරන්නේ, එම සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.