fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්ධන මිල ඉහළ යාම බහලුම් ප්‍රවාහනයටත් බලපායි

    ඉන්ධන මිල ඉහළ යාම බහලුම් ප්‍රවාහනයටත් බලපායි

    ඉන්දින මිල ඉහළ යාමත් සමඟ බහලුම් ප්‍රවාහන සංගමයද බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණයකර ඇත.

    එම සංගමය සඳහන් කරන්නේ සියයට 20 න් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.