තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝග වර්ග කිහිපයක් ආනයන කරන්න යයි

    බෝග වර්ග කිහිපයක් ආනයන කරන්න යයි

    ඉදිරියේදී බෝග වර්ග කිහිපයක් සීමා සහිතව ආනයනය කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

    වියළි මිරිස්, ලොකු ලූණු සහ අර්තාපල් සඳහා ආනයන සීමා පැනවීමට සැලසුම් කර තිබෙන බවද ඔහු සදහන් කළේය.

    දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    ඒ අනුව දේශීය ලොකු ලූණු අවශ්‍යතාවයෙන් 70% ක් දේශීයව නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා කියා සිටියේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img