තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රට බාරගන්න ලෑස්තියි"

    “රට බාරගන්න ලෑස්තියි”

    රට බාර ගැනීමටත් රට හැදීමටත් සූදානම් බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් නිවැරදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව අනුර කුමාර දිසානායක කියා සිටී.

    ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    එසේම රට මුහුණදී ඇති අර්බුද විසඳාගැනීමට තනි තනිව විසඳුම් සෙවිය නොහැකි බවත් ඒ සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img