තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන වසරේ 1 ශ්‍රේණිය ඇරඹෙන මාසය වෙනස් වෙයි

    ලබන වසරේ 1 ශ්‍රේණිය ඇරඹෙන මාසය වෙනස් වෙයි

    2022 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ වන්නේ අප්‍රේල් මාසයේ සිට බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    “අප්‍රේල් මාසයේ සිට තමයි නිල වශයෙන් පළමු ශ්‍රේණිය පටන් ගන්නේ. දැනට සම්ප්‍රදායික ලෙස ඒ චක්‍ර ලේඛන අනුව ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කරනවා.”

    “මඟ හැරුණු පැය ගණනාවක් පංති කාමරය තුළ ඉවර කරන්න තිබෙන නිසා තමයි ඉදිරි මාස තුන ඒ සඳහා වෙන්කරලා තියෙන්නේ. රජයේ පාසල් සියල්ලම ඒ සැලැස්මට වැඩකරනවා.” යැයිද ඊයේ මහනුවර පැවති උත්සවයකදී පැවති උත්සවයකදී අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img