තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිමාන්ඩ් ඉඳන් ආ මස්සිනාගෙන් වෙඩි කා කාන්තාවක් මරුට

    රිමාන්ඩ් ඉඳන් ආ මස්සිනාගෙන් වෙඩි කා කාන්තාවක් මරුට

    අපරාධ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණ සිටි පුද්ගලයෙකු විසින් කළ වෙඩි තැබීමකින් වවුනියාව – නෙදුන්කර්නි ප්‍රදේශයේ අද (15) උදෑසන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවකින් සිදු කළ වෙඩි තැබීමකින් 33 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්ය.

    මියගිය කාන්තාවගේ මස්සිනා වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

    සැකකරු පලාගොස් ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් නෙදුන්කර්නි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img