තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මානව හිමිකම් කොමිසමට අලුත් සාමාජිකයෝ

    මානව හිමිකම් කොමිසමට අලුත් සාමාජිකයෝ

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම සාමාජික පත්කිරීම සිදුකර ඇත.

    ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය‍ එහි සභාපති ධුරයට පත්කර තිබේ.

    කොමිසමේ සාමාජිකයන් ලෙස පුජ්‍ය කළුපහන පියරතන ස්වාමින් වහන්සේ ද පත්කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img