තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එනසාල් කඩන්න ගිය කාන්තාවන් දෙදෙනෙක් සිංහරාජයේදී අතුරුදන්

    එනසාල් කඩන්න ගිය කාන්තාවන් දෙදෙනෙක් සිංහරාජයේදී අතුරුදන්

    සිංහරාජයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනෙක් 12 වෙනිදා සිට අතුරුදන්ව ඇතැයි සූරියකන්ද පොලීසිය සඳහන් කරයි.

    මෙසේ අතුරුදන්ව ඇත්තේ ඉත්තකන්දෙස් දෙබරන් සයිඩ් හී පදිංචිව සිටින 39 හා 40 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

    සූරියකන්ද පොලීසියේ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ අද උදෑසන වන විටත් එම කාන්තාවන් දෙදෙනා සොයා පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ගම්වාසීන්ද මෙහෙයුම්වල නිරතව සිටින බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img