තවත්
    මුල් පිටුවදේශීය පුවත්මුහුදේ ගිලී අතුරුදන්වූ සිව් දෙනෙක් සොයයි

    මුහුදේ ගිලී අතුරුදන්වූ සිව් දෙනෙක් සොයයි

    පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් මුහුදේ ගිලී අතුරුදන්ව ඇත.

    වත්තල දික්ඕවිට ප්‍රීතිපුර මුහුදු තීරයේ අවධානම් සහිත ස්ථානයක දිය නාමින් සිටියදී පාසල් සිසුන් දෙදෙනා ඊයේ දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    එම සිසුන් දෙදෙනා අවුරුදු 15 ක් වයසැති එඩේරමුල්ලේ පදිංචිකරුවන්ය.

    සෙසු දෙදෙනා අතුරුදන්ව ඇත්තේ මෝටර් බෝට්ටුවකින් මන්නාරම කලපුවේ සංචාරයක නිරතව සිටියදී බෝට්ටුවෙන් මුහුදට වැටීය.

    පේදුරුතුඩුවේ පදිංචි වයස 21ක් සහ 27 ක් වන දෙදෙනෙක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img