තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උත්සව සමය වෙනුවෙන් අද සිට ලැබෙන සහන

    උත්සව සමය වෙනුවෙන් අද සිට ලැබෙන සහන

    උත්සව සමය වෙනුවෙන්‌ අද (12) සිට සහල්‌ වර්ග කිහිපයක්‌ රුපියල්‌ සියයට අඩුවෙන්‌ සතොස වෙළඳසැල්‌ මගින්‌ මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්‌ ඔහු කියාසිටියේ මේ වසර අවසානය දක්වා මෙම සහන ලැබෙනු ඇති බව ය.

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක්‌ සතොස වෙළඳසැල්‌ මගින්‌ අද සිට අඩු මිලට ලබාගත හැකි බව ද හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img