තවත්
    මුල් පිටුවදේශීය පුවත්තොරතුරු දැන ගැනීමේ කොමිසමට නව සාමාජිකයින් පත් කෙරේ

    තොරතුරු දැන ගැනීමේ කොමිසමට නව සාමාජිකයින් පත් කෙරේ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ සභාපති ඇතුළු නව සාමාජිකයින් පත්කර තිබේ.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික විනිසුරු පී. රෝහිණී වල්ගම‍, ලියනආරච්චිලාගේ ජගත් බණ්ඩාර ලියනආරච්චි , කිෂාලි පින්ටෝ ජයවර්ධන, ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන් යන මහත්ම මහත්මීන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img