fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වැඩිවීමක්

    කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වැඩිවීමක්

    කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 757 දෙනෙක් අද දිනයේ හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    එසේම කොවිඩ් ආසාදිත මරණ 28 ක් ඊයේ දින සිදුව ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය අද සදහන් කළේය.

    ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 14533 ක් වන අතර කොවිඩ් ආසාදිතයන් ගණන 569,928 කි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.