තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දු-ලංකා විදේශ ඇමතිවරු අබුඩාබිහිදී සාකච්ඡාවක

    ඉන්දු-ලංකා විදේශ ඇමතිවරු අබුඩාබිහිදී සාකච්ඡාවක

    අබුඩාබි නුවර පැවැත්වෙන 5 වැනි ඉන්දියානු සාගර සමුළුව අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව එහිදී සාකච්ඡා පැවැත්වූහ.

    ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගීතාව, සංස්කෘතික කටයුතු මෙන්ම පුද්ගලාන්තර මුලපිරීම් කලාපීය සංවිධානවල ඒකාබද්ධ මුලපිරීම් යනාදී ප්‍රධාන විෂය කරුණු මෙම සාකච්ඡාව තුළ අන්තර්ගත විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img