තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දින කිහිපයක් සැරින් සැරේ විදුලිය නෑ

    දින කිහිපයක් සැරින් සැරේ විදුලිය නෑ

    බිඳ වැටී තිබූ නොරොච්චොලේ බලාගාරයේ විදුලි ධාරිතාව සම්පූර්ණයෙන්ම ජාතික විදුලි පද්ධතියට එක් කරන තුරු ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා කෙටි කාලීන විදුලි විසන්ධිවීම් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව දිවයිනේ පළාත් කිහිපයක කෙටි කාලීන විදුලි විසන්ධි වීම් වාර්තා වේ.

    පැය ගණනාවක් මෙලෙස විදුලිය විසන්ධි වී තිබු බවත් ඇතැම් ප්‍රදේශවල මේවන විටත් විදුලිය විසන්ධි වී ඇති බවත් newswave.lk පාඨකයෝ දැනුම් දුන්හ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img