fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් පිපිරීම් ගැන හොයන ජනපති කමිටුවෙන් ජනතාවට පණිවුඩයක්

    ගෑස් පිපිරීම් ගැන හොයන ජනපති කමිටුවෙන් ජනතාවට පණිවුඩයක්

     

    ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ 0115811926 සහ 0115811929 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ගෑස් අශ්‍රිත පුපුරා යෑම් විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ජනතාවට දැනුම් දී තිබේ.

    එමෙන්ම අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු හදිසි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් එම කමිටුව නිකුත් කර තිබේ.

    මොරටුව විශ්වවිද්‍යාලයේදී ඊයේ (1) එම කමිටුවේ සියලු සාමාජිකයින් රැස්වූ අවස්ථාවේ ඒකමතිකව මෙම උපදෙස් මාලාව නිකුත් කිරීමට තීරණය කළ බව එම කමිටුවවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    එම උපදෙස් මාලාව පහත දැක්වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.