තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු පළාත් ගුරුවරුන්ගේ රාජකාරි ගැටලු විසඳන්න ජංගම වැඩසටහනක්

    දකුණු පළාත් ගුරුවරුන්ගේ රාජකාරි ගැටලු විසඳන්න ජංගම වැඩසටහනක්

    දකුණු පළාතේ විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින්ගේ රාජකාරීමය ගැටළු විසදීමට විශේෂ ජංගම සේවා වැඩසටහනක් පවත්වන්න ලෙස ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ නිලධාරින්ට උපදෙස් දී ඇත.

    එහි පළමු වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්‍ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

    දකුණු පළාතේ කළාප කාර්යාල 11ක ගුරුවරු, විදුහල්පතිවරු හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් 30000කට ආසන්න පිරිසක් සේවය නිරතව සිටිති.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img