fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන මස සිට මාකුඹුර බස් නැවතුමෙන් අන්තර් පළාත් බස්

    ලබන මස සිට මාකුඹුර බස් නැවතුමෙන් අන්තර් පළාත් බස්

    ලබන මාසයේ සිට කොට්ටාව, මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර්පළාත් නව බස් සේවාව ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

    මෙම නව බස් සේවාව අනුරාධපුර, මහනුවර, මොණරාගල, කුරුණෑගල, වව්නියාව, මුලතිව් යන ප්‍රදේශයන්ට ධාවනය කෙරෙන කිරීමට නියමිත බවද ඔහු සදහන් කළේය

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.