තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ තුරඟතරඟ පිටියේ අවන්හලක පිපිරීමක් (📹📸)

    කොළඹ තුරඟතරඟ පිටියේ අවන්හලක පිපිරීමක් (📹📸)

    කොළඹ 7, රීඩ් මාවතේ, තුරඟ තරඟ පිටිය ආසන්නයේ පිහිටි අවන්හලක අද උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

    එය ගෑස් කාන්දුවක් නිසා සිදුවූවක් බවට සැක කෙරේ.

    පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැතැයි පොලීසිය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img