තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සඳහිරු සෑය නිල වශයෙන් භාරදීමේ සන්නස ජනපතිට

    සඳහිරු සෑය නිල වශයෙන් භාරදීමේ සන්නස ජනපතිට

    තිස් වසරක ත්‍රස්තවාදයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ අවසන් කළ බවට නිල වශයෙන් දැනුම් දීමේ සන්නස කියවා ජනාධිපතිවරයා වෙත එම සන්නස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් භාරදීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.

    දැන් මෙම සෑය සඟසතු කෙරෙන පුණ්‍යවන්ත මොහොත උදාවී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img