තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆේස්බුක් හි රජය විවේචන කළාට වසර 7ක සිර දඬුවමක්

    ෆේස්බුක් හි රජය විවේචන කළාට වසර 7ක සිර දඬුවමක්

    වියට්නාම අධිකරණයක් විසින් එරට රාජ්‍ය ෆේස්බුක් ඔස්සේ විවේචනය කළ පුද්ලයෙකුට වසර හතක සිර දඩුවමක් නියම කර ඇත.

    ජලජීවි වගාකරුවෙකු වෙන 42 දෙහැවරිදී මෙම තැනැත්තා වියට්නාම රාජ්‍ය විවේචනය කරන දෑ ප්‍රචාරය කිරීමේ චෝදනාවට නඩු ගොනු කර එක් දිනයක් තුලදීම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තාවේ.

    වියට්නාමය තුල පවතින කොමියුනිස්ට් පාලන ක්‍රමය මධක සමාජ වෙනස් කම්වලට ඉඩ ලබා දුන්නද ප්‍රබල වශයේ මාධ්‍ය වාරණයක් සිදුකරන අතර කුඩා විවේචනයක් පවා අනුමත නොකර මට්ටමක දැරණු මාධ්‍ය මර්ධනයක් එරට තුල ක්‍රියාත්මකය.

    සිරදඬුවම් හිමිවූ තැනැත්තා කවියක් සහ ඡායාරූප කිහිපය් පමණක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබීමද විශේෂත්වයකි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img